මාතෘ දිව්‍ය රාජයා

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්ත්වයන් වහන්සේ තුසිතයෙන් චුත වැ මනු ලොව ඉපිද සත් දිනක් ගත වූ කල, ස්වකීය මෑණියන් වූ මහාමාය දේවී තොමෝ කලුරිය කළා ය. අනතුරු වැ තව්තිසාවේ මාතෘ දිව්‍ය රාජයා ලෙස පුරුෂෝත්පත්තියක් ලබා ගත්තේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=මාතෘ_දිව්‍ය_රාජයා&oldid=464863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි