මාතුල අලුලෙන

විකිපීඩියා වෙතින්

කට පාඩමින් ආ ත්‍රිපිටකය මාතුල අලුලෙනෙහිදී මුල්වරට ග්‍රන්ථාරූඩ කරන ලදැයි සදහන්වේ. එම මාතුල අලුලෙන වර්ථමාන මාතලේ අලුවිහාරයද, නැතහොත් කෑගල්ලට නුදුරු මාතුල අලුලෙනද යන්න පැහැදිලි නැත.

"https://si.wikipedia.org/w/index.php?title=මාතුල_අලුලෙන&oldid=519800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි