මාටින් වැන් බියුරන්

විකිපීඩියා වෙතින්
මාටින් වැන් බියුරන්
එක්සත් ජනපදයෙහි 8වන ජනාධිපතිවරයා

මාටින් වැන් බියුරන් (/væn ˈbjʊərən/ van-_-BEWR-ən; උපතේදී නම මාර්ටන් වොන් බියුරන්, ඕලන්ද උච්චාරණය: [ˈmaːrtə(n) vɑn ˈbyːrə(n)]; දෙසැම්බර් 5, 1782 – ජූලි 24, 1862) යනු, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ අතර, 1837 වසරෙහි සිට 1841 වසර දක්වා එක්සත් ජනපදයෙහි අටවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=මාටින්_වැන්_බියුරන්&oldid=441897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි