මාග්‍රට් හාජ්
Appearance
හාජ් ආර්යාව | |
---|---|
රාජ්‍ය ගිණුම් කාරක සභාවෙහි මූලාසනය | |
In office 10 ජූනි 2010[1] | |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රීමත් එඩ්වඩ් ලී |
සංස්කෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා | |
In office 22 සැප්තැම්බර් 2009 – 11 මැයි 2010 | |
අග්‍රාමාත්‍යවරයා | ගෝර්ඩ්න් බ්‍රවුන් |
පූර්වප්‍රාප්තිකයා | බාබ්රා ෆොලට් |
අනුප්‍රාප්තිකයා | ජෝන් පෙන්රෝස් |
In office 27 ජූනි 2007 – 3 ඔක්තොම්බර් 2008 | |
අග්‍රාමාත්‍යවරයා | ගෝර්ඩ්න් බ්‍රවුන් |
පූර්වප්‍රාප්තිකයා | ඩේවිඩ් ලැමී |
අනුප්‍රාප්තිකයා | බාබ්රා ෆොලට් |
රැකීරක්ෂා පිළිබඳ අමාත්‍යවරයා | |
In office 9 මැයි 2005 – 27 ජූනි 2007 | |
අග්‍රාමාත්‍යවරයා | ටෝනි බ්ලෙයාර් |
පූර්වප්‍රාප්තිකයා | ජේන් කෙනඩි |
අනුප්‍රාප්තිකයා | ජිම් මර්ෆි |
ළමුන් පිළිබඳ අමාත්‍යවරයා | |
In office 11 ජූනි 2001 – 9 මැයි 2005 | |
අග්‍රාමාත්‍යවරයා | ටෝනි බ්ලෙයාර් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර සංස්ථාපනය කෙරිණි [2] |
අනුප්‍රාප්තිකයා | මරියා ඊග්ල් |
අධ්‍යාපනය සහ රැකිරක්ෂා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (ආබාධිත පුද්ගලයන් පිළිබඳ අමාත්‍යවරයා) සඳහා පාර්ලිමේන්තු රාජ්‍ය යටත්-ලේකම් | |
In office 29 ජූලි 1998 – 11 ජූනි 2001 | |
අග්‍රාමාත්‍යවරයා | ටෝනි බ්ලෙයාර් |
පූර්වප්‍රාප්තිකයා | පෝල් බෝටෙන් |
අනුප්‍රාප්තිකයා | මරියා ඊග්ල් |
බාකිං සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
In office 9 ජූනි 1994 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝ රිචර්ඩ්සන් |
අනුප්‍රාප්තිකයා | වත්මන් තනතුරුධාරියා |
බහුතරය | 16,555 (36.5%) |
Personal details | |
උපත | මාග්‍රට් ඊව් ඕපන්හයිමර් 8 සැප්තැම්බර් 1944 කයිරෝ, ඊජිප්තුව[3] |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කම්කරු |
කලත්‍රයා(s) | ඇන්ඩෲ වොට්සන් (1968–1978, දික්කසාද) ශ්‍රීමත් හෙන්රි හාජ් (1978–2009, ඔහුගේ මරණය) |
ළමයි | 4 (1 පුතෙකු, 3 දියණියන්) |
Alma mater | ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය (LSE) |
රැකියාව | දේශපාලනඥයා |
වෘත්තිය | ආර්ථික විද්‍යාඥයා |
මාග්‍රට් ඊව්, හාජ් ආර්යාව, එම්බීඊ, පීසී (උපත 8 සැප්තැම්බර් 1944) යනු, 1994 වසරෙහි සිට බාකිං සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි. 2003 වසරෙහිදී පළමු ළමුන් පිළිබඳ අමාත්‍යවරයා වූ ඇය, සංස්කෘතිය, මාධ්‍ය සහ ක්‍රීඩා පිළිබඳ අමාත්‍යාංශයෙහි සංස්කෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විය. 2010 ජූනි 9 දිනදී, රාජ්‍ය ගිණුම් කාරක සභාවෙහි මූලාසනය වෙත ඇය තේාරා පත් කර ගැණිනි. මාග්‍රට් ඊව් ඕපන්හයිමර් නමින් උපත ලද ඇය,[3] 1968 සිට 1978 දක්වා, මාග්‍රට් ඊව් වොට්සන් ලෙසින් හැඳින්විණි.
- ^ Polly Curtis "මාග්‍රට් හාජ් නේම්ඩ් හෙඩ් ඔෆ් පබ්ලික් අකවුන්ට්ස් කමිටි", ද ගාඩියන්, 10 ජූනි 2015
- ^ මාග්‍රට් ඊව් හාජ්: බයෝග්‍රෆි, politics.co.uk. සම්ප්‍රවේශය 24 මැයි 2013.
- ^ a b සාරා හෝල් (21 නොවැම්බර් 2003). "ද ගාඩියන් ප්‍රොෆයිල්: මාග්‍රට් හාජ්". ලන්ඩනය: ද ගාඩියන්. http://politics.guardian.co.uk/labour/story/0,9061,1090151,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 මාර්තු 2010.