මහා බ්‍රිතාන්‍යයේ අයිස් සමය

විකිපීඩියා වෙතින්

ඉතිහාසාඥ (Tacitus) ටැසිටස්පවසන ආකාරයට බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපයේ සිට එන පුද්ගලයන්ගේ පැවත එයි. ඔහු පවසන ආකාරයට අයිස් යුගයේ දී බ්‍රිතාන්‍යයට පැමිණ පදිංචි වු පිරිසගෙන් එම දේශය පැවත එයි. මෙම කාලවකවානුවට අයත් සමහර භාෂා උතුර හා බටහිර බ්‍රිතාන්‍යයේ ප්‍රාන්තවල වැසියන් තවමත් භාවිත කරයි.

නමුත් 1960 වසරේ දි මෙම තර්කය බිද දමමින් භාෂා වේදීන් කියා සිටියේ යුගයේ දී මහා බ්‍රිතාන්‍ය සහ එහි භාෂාවන් වෙනස් වු නිසා මෙම කාලවකවානුවට අයත්ව නිශ්චිත වාග් ශෛලයක් නොතිබුණු බවයි.

අයිස් සමයේදී මධ්‍ය යුරෝපයේ මිනිසුන් උතුරු යුරෝපය දෙසට සංක්‍රමණය වු බව පැවසුවද ඔවුන් මහා බ්‍රිතාන්‍යය වාසස්ථාන පිහිටුවා ගත් බවට කිසිදු සාක්ෂියක් තවමත් සොයා ගෙන නැත.

ක්‍රි.ව. 150 වන විට මහා බ්‍රිතාන්‍යයේ මිලියන 3 ක් පමණ ජනගණයක් ජීවත් වු බවට විශ්වාස කරන අතර එම ජනගහණයෙන් වැඩි කොටසක් දකුණු ‍ප්‍රදේශයේ ගොඩබිම් ආශ්‍රිතව වාසය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ක්‍රි.පු. 400 සිට ක්‍රි.පු. 100 දක්වා කාලය තුළ ජනගණයේ ඉහළ යෑමක් දක්නට ලැබේ. මෙම යුගයේ දි මහා බ්‍රිතන්‍යයේ පිහිටි ඉතා ප්‍රසිද්ධ "All Cannings Cross" නම් ශෛලය හා සම්බන්ධ Wessex Pottery කලාව බිහි වුයේ යැයි විශ්වාස කෙරේ.



සටහන්[සංස්කරණය]

British Iron Age - The people of Iron Age Great Britain