මහනුවර නගරයේ මුස්ලිම් පල්ලි
පෙනුම
මහනුවර නගරය සියලු ජන කොටස් වලින් සමන්විත ජනාකීර්ණ ප්‍රදේශයකි. එහි පිහිටා ඇති මුස්ලිම් පල්ලි ගැන විස්තර දැක්වෙන වගුවක් පහත දැක්වෙයි.
| අනුස්ථිති අංකය |
පල්ලියේ නම | පල්ලියේ වර්ගය |
පල්ලියේ ලිපිනය |
|---|---|---|---|
| 1 | මැලේ මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | 108, කටුකැලේ |
| 2 | නිත්තවෙල මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | නිත්තවෙල, මාවිල්මඩ |
| 3 | මීර මක්කම් මුස්ලිම් පල්ලිය හා දර්ගා | JM , DR | වාරියපොල ශ්‍රී සුමංගල මාවත |
| 4 | දංගොල්ල මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | දංගොල්ල මහනුවර |
| 5 | ජමියුල් අස්ලාම් හනාෆි මුස්ලිම් ජුම්මා පල්ලිය | 21 | 61, කාසල් වීදිය, මහනුවර |
| 6 | ජන්නාතුල් මස්ජිඩ් මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | උඩිස්පත්තුව |
| 7 | ඔත්තා මීසාම් සර්හා | DR | 12, වීදිය 01, මාවිල්මඩ |
| 8 | මුහියිදීන් මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | තැන්නෙකුඹුර |
| 9 | කටුකැලේ මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | 396/16, පේරාදෙනිය පාර |
| 10 | මැලේ මිලිටරි මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | 20, මුස්ලිම් පල්ලිය පාර |
| 11 | මුහියිදීන් මුස්ලිම් ජුම්මා හෙවත් තාක්කිය පල්ලිය | JM | 19, රජ වීදිය |
| 12 | මහාපාරතුල් නක්ෂබන්දිය තාක්කිය | T | 59, කටුගස්තොට පාර |
| 13 | සාවියා මුස්ලිම් පල්ලිය | Z | 62, ත්‍රිකුණාමලය වීදිය |
| 14 | පුස්සැල්ලාව මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | පුස්සැල්ලාව |
| 15 | ෆාතිමා බීබි සියාරම් | SH | මහනුවර හන්තාන |
| 16 | රඹුක්-ඇල මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | විලන්ගම |
| 17 | ඌරුගොල මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | මැද මහනුවර |
| 18 | මස්ජීදුන් නූර් මුස්ලිම් ජුම්මා පල්ලිය | JM | හීරැස්සගල, මහනුවර |