චීන–පකිස්තාන සබඳතා
Appearance
(මහජන චීන සමූහාණ්ඩුව හා පකිස්තානය අතර සබඳතා වෙතින් යළි-යොමු කරන ලදි)
පකිස්තානය |
චීනය |
---|---|
තානාපති කාර්යාලය | |
පකිස්තානු තානාපති කාර්යාලය, බීජිං | චීන තානාපති කාර්යාලය, ඉස්ලාමබාද් |
තානාපති | |
තානාපති මසූඩ් කාලිඩ් | තානාපති සං වෙයිඩොං |
තායිවානය පිළිබඳව කරුණෙහිදී චීන සමූහාණ්ඩුව හා සමගින් වූ නිල තානාපති සම්බන්ධකම් අතහැර මචීස පිළිගැනීමට ක්‍රියාකල පළමු රටවල් අතරින් එකක් බවට පකිස්තානය පත් වීම නිසා 1950 වසරෙහිදී චීන–පකිස්තාන සබඳතා ඇරඹිනි.