මලයාලම් සාහිත්‍යය
Appearance
මලයාලම් සාහිත්‍යය යන පදය භාවිතා වන්නේ මලයාලම් භාෂාවෙන් රචිත සාහිත්‍යයට අදාලවය. මලයාලම් යනු මිලියන 30ක ජනතාවක් කතා කරන භාෂාවකි. ප්‍රධාන වශයෙන්ම කේරල ප්‍රාන්තවාසීන් හා ඉන්දියාවේ ලක්ෂදීප දූපත්වාසීන් ඒ අතරට ගැනේ. මෙය ද්‍රවිඩ භාෂාවක් වන අතර එබැවින් වෙනත් ද්‍රවිඩ භාෂාවන් සමඟ, විශේෂයෙන්ම දෙමළ භාෂාව සමඟ සංයෝජනය වී ඇත. සංස්කෘත භාෂාව ද සමඟ එසේමය. ඓතිහාසිකව කේරළ ප්‍රාන්තය විදේශීය බලපෑමට ලක් වූ අතර එය මලයාලම් සාහිත්‍යයට ද බලපෑවේය. එය කාලානුරූපව පරිණාමය විය.