මරු සිටින දිශාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මෙම මරු සිටින දිශාව ගැන සඳහන් වන්නේ ජෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍රයේදීය. දිශාවන් 8ක් පවතින'මුත් මරු සිටින්නේ 7 දිසාවක පමණි. ඊසාන දිශාවේ මරු නැත.

දවස මරු සිටින දිශාව
සඳුදා වයඹ
අඟහරුවාදා බස්නාහිර
බදාදා නිරිතදිග
බ්‍රහස්පතින්දා දකුණ
සිකුරාදා ගිණිකොණ
සෙනසුරාදා නැගෙනහිර
ඉරිදා උතුර

Maru Sitina Dishawa

"https://si.wikipedia.org/w/index.php?title=මරු_සිටින_දිශාව&oldid=430352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි