මරී කොල්වින්
පෙනුම
| මරී කොල්වින් | |
|---|---|
| උපත | 1957 ඔයිස්ටර් බේ, නිව්යෝර්ක්, ඇඑජ |
| මරණය | පෙබරවාරි 22, 2012 (වයස54 හෝ 55) හෝම්ස්, සිරියාව |
| අධ්‍යාපනය | යේල් විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | |
| ජාතිකත්වය | එක්සත් ජනපදය |
මරී කොල්වින් (1957 – පෙබරවාරි 22, 2012) යනු ද සන්ඩේ ටයිම්ස් නම් බ්‍රිතාන්‍ය පුවත් පත වෙනුවෙන් දශක දෙකකට අධික කාලයක් සේවය කළ ඇමරිකානු පත්‍රකලාවේදිනියකි.