මරියා මිලර්
Appearance
මරියා මිලර් | |
---|---|
![]() | |
කාන්තාවන් සහ සමානාත්මතාව පිළිබඳ තේරීම් කමිටුවෙහි මුලසුන | |
තනතුර දරමින් 18 ජූනි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
සංස්කෘතික කටුයුතු, මාධ්‍යය සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා | |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2012 – 9 අප්‍රේල් 2014 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ජෙරමි හන්ට් |
අනුප්‍රාප්තිකයා | සේජිඩ් ජාවිඩ් |
කාන්තාවන් සහ සමානාත්මතාව පිළිබඳ අමාත්‍යවරයා | |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2012 – 9 අප්‍රේල් 2014 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | තිරීසා මේ |
අනුප්‍රාප්තිකයා | නිකී මෝර්ගන් (කාන්තාවන් පිළිබඳ) සජීඩ් ජාවිඩ් (සමානත්මතාව පිළිබඳ) |
ආබාධිත පුද්ගලයන් සඳහා රාජ්‍ය යටත්ලේකම් | |
තනතුර දරමින් 12 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ජොනතන් ෂෝ |
අනුප්‍රාප්තිකයා | එස්තර් මැක්වී |
Member of Parliament බේසිංස්ටෝක් සඳහා | |
තනතුර දරමින් 6 මැයි 2005 | |
පූර්වප්‍රාප්තිකයා | ඇන්ඩෲ හන්ටර් |
බහුතරය | 11,063 (20.8%) |
පුද්ගලික තොරතුරු | |
උපත | මරියා ප්‍රාන්සිස් ලුවිස් 26 මාර්තු 1964 වුල්වර්හැම්ප්ටන්, ස්ටැෆර්ඩ්ෂයර්, එංගලන්තය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
කලත්‍රයා | ඉයන් මිලර් (1990–වර්තමානය) |
ළමයි | 1 දියණියක් 2 පුතුන් |
උගත් ශාස්ත්‍රාලය | ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මරියා ප්‍රාන්සිස් ලුවිස් මිලර් (උපත 26 මාර්තු 1964) යනු, 2005 වසරෙහි සිට බේසිංස්ටෝක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වන බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි. [1] 2010 සිට 2012 දක්වා ඇය ආබාධිත පුද්ගලයන් සඳහා රාජ්‍ය යටත්ලේකම් වූ අතර, 2012 සිට 2014 දක්වා ඇය සංස්කෘතිය, මාධ්‍යය සහ ක්‍රීඩාව පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා සහ කාන්තා වන් සහ සමානාත්මතාව පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් කැබිනට් මණ්ඩල සාමාජිකාවක් වූවාය. [2] 2014 අප්‍රේල් මාසයේදී, මහජන මතය නිසා නැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට මිලර් ට බල කරනු ලදුවේ, ඇය විසින් වියදම් සඳහා අධි-හිමිකම් පෑම, හිතාමතා කරන ලද වංචාවක් බව මහජනයා සිතූ නිසාය. [3]
- ^ ‘මිලර්, රයිට් හොන්. මරියා (ප්‍රාන්සිස් ලුවිස්)’, හූස් හූ 2013, ඒ ඇන්ඩ් සී බ්ලැක්, බ්ලූම්ස්බරි පබ්ලිෂිං පිඑල්සී හී මුද්‍රණයක්, 2013; මාර්ගගත සංස්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, දෙසැම්බර් 2012; මාර්ගගත සංස්, නොවැම්බර් 2012 සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2012
- ^ බේසිංස්ටෝක් _එම්පී_ප්‍රොමෝටඩ්_ටු_නැබිනට්/ මරියා මිලර් එම්පී ටු හෙඩ් කල්චර්, මීඩියා ඇන්ඩ් ස්පොර්ට්ස් ඩිපාට්මන්ට් ඉන් යූකේ ගවර්න්මන්ට්[permanent dead link], බේසිංස්ටෝක් ගැසට්, 4 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2012.
- ^ http://www.bbc.co.uk/news/uk-politics-26951464