මරියා මග්දලේනා
Jump to navigation
Jump to search
මරියා මග්දලේනා | |
---|---|
![]() Mary Magdalene (ආ. 1524) by Andrea Solari, showing her as a myrrhbearer | |
West: Penitent East: Myrrhbearer and Equal of the Apostles Both: Apostle to the Apostles | |
උපත | ක්‍රිව පළමු සියවසෙහි මුල් අවදිය මග්දලා, ජුදයාව |
මරණය | ක්‍රිව පළමු සියවසෙහි මධ්‍ය සිට අවසන් අවදිය අතරතුර Ephesus, Asia Minor or Marseilles[1] |
ගරු කරනු ලබනුයේ | Eastern Orthodoxy Roman Catholic Church Anglican Communion Lutheranism other Protestant churches Bahá'í Faith |
මංගල්‍යය දින | ජූලි 22 |
ලාක්ෂනික ගුණාංග | Western: alabaster box of ointment Eastern: container of ointment (as a myrrhbearer), or holding a red egg (symbol of the resurrection); embracing the feet of Christ after the Resurrection |
අනුග්‍රාහකත්වය | apothecaries; Atrani, Italy; Casamicciola Terme, Ischia; contemplative life; converts; glove makers; hairdressers; penitent sinners; people ridiculed for their piety; perfumeries; pharmacists; reformed prostitutes; sexual temptation; tanners; women |
මරියා මග්දලේනා (මුල් ග්‍රීක් Μαρία ἡ Μαγδαληνή,[2] ජීවත්වූයේ ක්‍රිව පළමුවන සියවසෙහිදීය) යනු ජේසුස් වහන්සේගේ කීර්තිමත් ගෝලයන් අතුරින් එක් අයෙකි.[3] ඇය ජනප්‍රිය වන්නේ, එම පරිච්ඡේදයේ ඊනියා "දිගු අවසානයේ" කොටසක් ප්‍රකාර, ජුවාම් 20 සහමාර්ක් 16:9 අනුව, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වූ විට ජේසුස් වහන්සේ දර්ශනය කිරීමට වාසනාව ලැබූ පළමු පුද්ගලයා නිසාය[3] .
අධෝසටහන්[සංස්කරණය]
- ↑ "Saint Mary Magdalen". New Catholic Dictionary. 1910. http://saints.sqpn.com/ncd05121.htm. ප්‍රතිෂ්ඨාපනය 2007-02-28.
- ↑ Μαρία η Μαγδαληνή මතෙව් 27:56; 27:61; 28:1; මාර්ක් 15:40; 15:47; 16:1 හී; ( 16:9 හී "η" යන්න "τη" වෙතින් ආද්ශ වන්නේ විභක්ති වෙනසක් නිසාය). ලූක් 8:1 පවසන්නේ "Μαρία ... η Μαγδαληνή" වන අතර 24:10 පවසන්නේ "η Μαγδαληνή Μαρία" ලෙසයි. ජුවාම් 19:25; 20:1 සහ 20:18 සියල්ල පවසන්නේ "Μαρία η Μαγδαληνή" ලෙසයි.
- ↑ 3.0 3.1 "සේන්ට් මේරි මැග්දලේන්." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011. Web. 04 Mar. 2011. read online.