මරාගෙන මැරෙන බෝම්බ ප්ර්හාර

විකිපීඩියා වෙතින්

බෝම්බ පිපිරිම් 04ක් මරාගෙන මැරෙන ප්රරහාර ලෙස වාර්තා වුවත් පොලිසියට සිදු කළ හැකි වුයේ බෝම්බ කරැද මෙම ප්රමහාර වලින් මිය ගිය බවයි. කෙසේ වුවත් ජුලි 21, 2005 ලංඩන් බෝම්බ පිපිරිම් හා ජෝන් චාල්ස් ද මෙනෙස්ට වෙඩි තැබීමට පසුව ශ්රිමමත් ඉයන් බ්ලෙයාර් විසින් ප්ර සිද්ධියේ තහවුරැ කරන ලද්දේ ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකරැවන් වන බවත් ඔවුන් පිළිබද කටයුතු කෙරැණු බවත්ය. බෝම්බකරැවන් විසින් හදුනාගැනීම සදහා උපකාර වන විවිධ උපාංග රැගෙන ඒම තුළින් "ලීඩ්ස්" (Leeds) වල පිහිටා තිබු බෝම්බ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිළිබදව තොරතුරැ දැන ගැනීමට උපකාරි විය. ‍මෙම කර්මාන්තශාලාව අනාගත විවිධ අවශ්යාතා සපුරා ගැනීම සදහා පැවැති බවත් බෝම්බ කරැගේ "ලුටන් දුම්රිය"නැවතුම් පළේ තිබු මෝටර් රථයේ වෙනත් පුපුරණ ද්ර ව්ය ය තිබු බවට සොයා ගෙන ඇත. ඊට අමතරව බෝම්බකරැ විසින් ලුටන් වල සිට ලංඩනය දක්වා ගමන් කිරිම සදහා ටිකට්පතක් ගෙනවිත් තිබු බවත් හෙළි විය. එමගින් ඔහු පැමිණි මාර්ගයේම ආපසු හෑමට සුදානමින් සිටි බවට විශ්වාසයක් ඇති විය. මෙමගින් සිතා ගත හැකි කරැණක් නම් බෝම්බකරැ ප්රණහාරයෙන් පසු නිරැපද්රිටතව පළා යාමට සැළසුම් කර තිබු බවත් එසේ කිරිමට නොහැකි වන්නට ඇත්තේ බෝම්බය පිපිරි යෑමට පසුව පළා යා යුතු වේලාව පිළිබදව අවබෝධයක් නොවීමත් යැයි උපකල්පනය කෙරේ. පළමු බෝම්බ පිපිරිම් 3 තත්පර 50ක් තුළ එකිනෙකට පසු එකක් ලෙස වාර්තා විය. එහෙයින් කාල වේලා මණින උපකරණයක් හෝ දුරින් සිට දුරස්ථ පාලන උපකරණයක් මගින් පිපිරිවීම සිදුකරන්නට ඇති බවත් විශ්වාස කරයි.මැඩ්රිඩ් බෝම්බ පිපිරිම ජංගම දුරකතනයක වේලා අගවනය හෝ දුරකතනයට ඇමතුමක් දීමෙන් හෝ දුරස්ථව පුපුරා යාමට සළස්වා ඇති බවට විහ්වාස කරයි. කළින් සදහන් කළ ක්රතමය ලංඩන් භුගත උමං මාර්‍ග තුළ සාර්ථක විය හැකිව තිබුණ ද ඒ අවස්ථාව් ජංගම දුරකතන සංඥා වල තිබු දෝෂයක් මත එය වැරදි යන්නට ඇත. 2005 ජුලි 19 දාට අනුව මෙවැනි යාන්ත්රිණයන් එකක්වත් පිළිබදව කිසිම ආකාරයක විද්යාමනුකූල සාක්ෂි ප්ර සිද්ධියට පත් නොකරන ලදී.

මහජන ප්ර්ශ්ණ කිරිම් සිදු නොවීම රජය විසින් ප්ර්ශ්ණ කිරිම් කටයුතු සිදු නොකරන ලද හේතුව ලෙස සදහන් කරන ලද්දේ එය සම්පත් නාස්ති කරන හා ප්ර දාන නිළධාරින් හා පොලිස් නිළධාරින් හිර කරණ වැඩක් ලෙස පවසමින්ය. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ප්ර‍කාශ කරන ලද්දේ "ස්වාධින ප්රකශ්ණ කිරිමක් ආරක්ෂක අංශ වලට ලැබෙන සහයෝගය බාල්දු කරයි". යනුවෙනි. අනතුරින් දිවි ගලවා ගත් හා මිය ගිය පිරිසගේ සමහර ඥාතීන් විසින් පිපිරිම සිදු වු දිනයේ දී ඇති වුයේ යැයි කියන පරස්පර විරෝධී සිදු වීම් නිරාකරණය කරන ‍ෙලස ඉල්ලා ඉහළ උසාවියේ හා යුරෝපා අධිකරණය සදහා පුර්ණ මහජන ප්රිශ්ණ කිරිමත් සිදු කරන ලෙස ඉල්ලා නිතිමය ක්රිසයාමාර්ග වලට එළඹ ඇත. ජායා ස්වදේශ ලේකම්, ඩේවිඩ් ඩේවිස් විසින් ප්ර කාශ කරනු ලැබ ඇත්තේ "මහජනතාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු සිද්ධිය පිළිබදව වන විස්තර විකාර සහගත කරැණු වලින් ගහණ බවයි.