මයි ශ්‍රී ලංකා විත් පීටර් කුරුවිට

විකිපීඩියා වෙතින්
මයි ශ්‍රී ලංකා විත් පීටර් කුරුවිට
ප්‍රභේදයසූප ශාස්ත්‍රය
ඉදිරිපත් කළේපීටර් කුරුවිට
සම්භව රටඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන10
නිෂ්පාදනය
ස්ථානය(න්)ශ්‍රී ලංකාව
ධාවන කාලයවිනාඩි 60
ප්‍රචාරණය
මුල් නාලිකාවඑස්බීඑස් වන්
රූප ආකෘතිය576i (එස්ඩීටීවී)
720p (එච්ඩීටීවී)
ශබ්ද ආකෘතියස්ටීරියෝ
මුල් ධාවනය3 නොවැම්බර් 2011 – 5 ජනවාරි 2012

මයි ශ්‍රී ලංකා විත් පීටර් කුරුවිට යනු, 2011 නොවැම්බර් 3 දින සිට 2012 ජනවාරි 5 දින දක්වා එස්බීඑස් වන් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු කොටස්-10 ඕස්ට්‍රේලියානු සූපශාස්ත්‍ර රූපවාහිනී වැඩසටහන් මාලාවකි. එය ඉදිරිපත් කරන ලද්දේ පීටර් කුරුවිට විසිනි.