මයිනොට් ගුවන් හමුදා කඳවුර
පෙනුම
| මයිනොට් ගුවන් හමුදා කඳවුර
| |
|---|---|
| ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලඇණිය (AFGSC) කොටසකි | |
| පිහිටීම: මයිනොට්, උතුරු ඩැකෝටා අසල | |
5වන බෝම්බ පාර්ශවයේ B-52H ස්ට්‍රැටෆෝර්ට්‍රස් | |
| ඛණ්ඩාංක | 48°24′57″N 101°21′29″W / 48.41583°N 101.35806°W |
| විස්තර | |
| පාලනය | |
| ඉතිහාසය | |
| ඉදිකිරීම | 1957 |
| භාවිතයේ පවතීද | 1957 – වර්තමානය |
| මුර ඇණි පිළිබඳ තොරතුරු | |
| මුර ඇණිය | |
ගුවන් තොට තොරතුරු | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Summary | |||||||||||
| Elevation AMSL | 1,667 ft / 508 m | ||||||||||
| Website | minot.af.mil | ||||||||||
| Map | |||||||||||
| Lua දෝෂය in Module:Location_map at line 526: Unable to find the specified location map definition: "Module:Location map/data/උතුරු ඩැකෝටා" does not exist. | |||||||||||
| Runways | |||||||||||
| |||||||||||
මයිනොට් ගුවන් හමුදා කඳවුර (IATA: MIB, ICAO: KMIB, FAA LID: MIB) යනු, මයිනොට් නගරයට 13 සැතපුම (21 කිමී) උතුරින්, වෝඩ් පත්තුව, උතුරු ඩැකෝටාහී පිහිටි, එ.ජ. ගුවන් හමුදා සංස්ථානයකි. 2010 ජනසංගණනයේදී, මෙම කඳවුර, මුළු ජනගහණය 5,521ක් සහිත CDPක් ලෙසින් ගණනය කෙරිණි.
මයිනොට් ගුහක විසින් ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලඇණිය (AFGSC) යටතෙහි වන ප්‍රධාන පාර්ශව දෙකකට නිවස්න සපයයි: 5වන බෝම්බ පාර්ශවය සහ 91වන මිසයිල පාර්ශවය.