මනුශි චිල්ලාර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මනුශි චිල්ලාර්
රොතැක්, හර්යානා, ඉන්දියාව
මනුශි චිල්ලාර් 2018දී
උපත (1997-05-14) May 14, 1997 (වයස 22)
ජාතිකත්වයඉන්දියානු
වෘත්තියනිරූපිකාවක
සක්‍රීය වසර2017

මනුශි චිල්ලාර් (උපත 14 මැයි 1997) ඉන්දියානු නිරූපිකාවක සහ ලෝක රූ රැජින තරගයේ ජයග්‍රාහිකව වේ. ඇය 2017 ෆෙම්නා මිස් ඉන්දියා තරඟයට සහභාගී වූ ඇය හර්යානා ප්‍රාන්තය නියෝජනය කළාය.ලෝක රූ රැජින ජයග්‍රාහිකාවන් අතර හයවන ඉන්දියානු කාන්තාව වේ. මනුශි චිල්ලාර් 2017 ලෝක රූ රැජින කිරුළට හිමිකම් කියයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මනුශි_චිල්ලාර්&oldid=422029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි