මන්කි කිංඩම්
පෙනුම
| මන්කි කිංඩම් | |
|---|---|
| ගොනුව:Monkey Kingdom poster.jpg Theatrical release poster | |
| අධ්‍යක්‍ෂණය | |
| නිශ්පාදනය |
|
| කථනය | Tina Fey |
| සිනෙමාරූපණය |
|
| සංස්කරණය | Andy Netley |
| සංගීතය | Harry Gregson-Williams[1] |
නිෂ්පාදන සමාගම් |
|
| බෙදාහැරීම | ඩිස්නිනේච' |
නිකුත්වූ දිනය |
|
| රට | අ.එ.ජ. |
| භාෂාව | ඉංග්‍රීසි |
මන්කි කිංඩම්, (ඉංග්‍රීසි: Monkey Kingdom) ඇමෙරිකානු වාර්තාමය චිත්‍රපටියකි.
මතභේදාත්මක
[සංස්කරණය]මන්කි කිංඩම් නිෂ්පාදකයන්ගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි වසර දහසක් පැරැණි පෞරාණික නුග ගසක් විනාශ වූ බවට චෝදනා එල්ල විය. [2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Harry Gregson-Williams to Score Disneynature's 'Monkey Kingdom'". Film Music Reporter.
- ^ "හොලිවුඩ් පුරයෙන් මෙහි පැමිණ වසර දාහක් පැරණි නුග ගස මැරූ 'මන්කි කිංඩම් ' චිත්‍රපටකාරයෝ, දිවයින ඉරිදා සංග්‍රහය". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.