මධ්‍ය කාලීන සංගීතය
Jump to navigation
Jump to search
මුල් කාලය මධ්ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)
පොදු ව්යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්රීය- (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910)
නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)
මධ්‍යකාලීන සංගීතය යන්නට මධ්‍යකාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.