මධ්‍යයන යුගය

විකිපීඩියා වෙතින්

උප සංස්කෘතිය තුළ කාව්‍යකරැවන්‍ ප්‍රශංසාවට ලක් වු අතර කාව්‍යකර 'මැලිසන්' ප්‍රමුඛයා ලෙස සැලකිණි. අනෙක් සම්ප්‍රදාය වුයේ කාව්‍යකරුවන් වෘත්තියේ දක්ෂයින් වු අතර ඔවුන්ගේ ජිවිතයන්ට ‍රජවරැන්ගෙන්, කුමාරවරැන්ගෙන් සහ ආර්යයාවන්ගෙන් විශ්වාසනිය අනුග්‍රහයක් ලැබිණි. 'ග්වෙනෙයිඩ්' රාජ්‍යයයේ බිද වැටිම සහ වේල්ස්හි ස්වාධිනත්වය කවර ආකාරයකින් හෝ 1282 දී නැති විම මගින් සම්ප්‍රදායන් තුළ අර්බුදයක් ඇති වු නමුත් මෙම අර්බුදය ජය ගත්තේය. මෙය 'සිවිඩ්' මීටරයේ දියුණුවට, නවීකරණයට සහ ප්‍රශංසාවට ඉතා ලිහිල් අර්ථකථනයක් සහ ශ්‍රේෂ්ඨයින්ගේ උපකාරයන් සදහා විශ්වාසනියත්වයක් ඇති කළේය.

ශිල්ප ශ්‍රේණියේ කාව්‍යකරුවන්ගේ හෝ කවියන්ගේ පිළිවෙවලින් ඔවුන්ගේන් 'රෑල් බුක්' මගින් වෘත්තිමය සාහිත්‍ය සම්ප්‍රදාය පෝෂණය කරන ලදි. මෙම 'රෑල් බුක්' මගින් ඔවුන්ගේ වෘත්තිමය දක්ෂයින් සහ කාව්‍ය ශිල්පයක් ලෙස හැදැරිම අවධාරණය කරන ලදි. මෙම නීතින්ට අනුව ආධුනිකයෙකුට සම්පුර්ණයෙන් සුදුසුකම් ලැබු කාව්‍යකරැවෙකු වීමට අවුරැදු 9 ක් අවශ්‍ය විය. මෙම නීතින් තුළ කාව්‍යකරැවන්ගේ සේවයට බලාපෙ‍ාරොත්තු වන ගාස්තුව සදහන් වු අතර කාව්‍යකරැවන්ගේ පුහුණුවීම් සහ වසරේ එක් කාලයකදී කාව්‍යකරැවන්ට ඇති ඉල්ලීම අනුව මෙම ගාස්තුව වෙනස් විය.

රජවරු, කුමාරවරුන්, ශ්‍රේෂ්ඨයින් කාව්‍යකරුවන් තුළ වු ගෞරවයට අමතර කතාන්දර සදහා ඔවුන් සිටියේය. (වේල්ස් සියැපිඩ්, කාව්‍යකරු මෙන්ම කතාන්තරකරුවන් වෘත්තිමය ශ්‍රේෂ්ඨයෙක් විය. නමුත් කාව්‍යකරුවන්ගේ මෙන් නොව මොවුන්ගේ කාර්යන් සුළු ප්‍රමාණයක් පමණක් නොනැවති පවති. නොනැසි පවතින්නේ කතා කියන්නන් විසින් ප්‍රකාශ කරන ලද ස්වදේශිය වේලසයේ සාහිත්‍ය නිර්මාණ පමණි. මෙම කථා සාමාන්‍යයෙන් 'මැබිජෝනියන්' ලෙස හදුන්වයි.

මධ්‍යයන යුගයේ වේල්ස්හි ගද්‍යය කතා සම්ප්‍රදායකට සීමා නොවු අතර ආගමික සහ ‍ප්‍ර‍ායෝගික ක්‍රියාවන් මෙය ඇතුළත් වුවේය. තම ඉතා විශාල ප්‍රමාණයෙන්, අනෙක් භාෂාවන්හි පරිවර්තන විය

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යයන_යුගය&oldid=472121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි