මධ්‍යම ආසියාව තුල චීන ගවේෂණය
සැන් ක්වයාන්, හෑන් වුඩ් අධිරාජ්‍යයා අතහැර ක්‍රි.පු. 138 සිට ක්‍රි.පු. 126 දක්වා දිවෙන තම ආසියානු චාරිකාන ඇරඹිම.
චීන්නුන්ගේ දේවන ආගමනය තානාපති සෑන් ක්වායන් ගේ වාර්තාවන් ට අනුව, සියොන්නුන්ට එරෙහිව යුසීවරුන් සමග මිත්‍ර සන්ධානගත විමට එවන ලද තානාපති හෑන් ඩිනාස්ටි විසන් සිදු කරනු ලැබ ඇත .තවද තත් කාලීන ව සමෘද්ධිමත් සභ්‍යත්වයක් ලෙස සැලකුණු ෆර්ගානා බැක්ට්‍රියා, පාත්‍රියා වැනි නරග සමග වෙළද සබදතා වර්ධනය කර ගැනීමට චීන අධිරාජ්‍යයා වූ ඩී උත්සුක වූ බැවි පෙනේ.
දයවානුවන් වියු ෆර්ගනාවද, තාහයියානුවන් විසු බැක්‍රියාවද ඇන්සික්වරුන් විසු පාත්‍රියාව ද විශාල දේශයක් වු අතර වටිනා සම්පත් වලින් ගහණ විය. ඒ දේශයන් හි ස්ථිර පදිංචි කාර වැසියන් විසින් සම්ප්‍රධායින චීන වෘත්තින් තම ජිවිකාව කරගත් බැව් කියැවේ. මෙම දේශයෙන් යුධ බලයෙන් දුර්වල වුව, චීනයේ සාරවත් නිෂ්පාදයන් හි සාඩම්බර හිමි කරැවෝ වෙති.
තවද සතුරුකාරි සියෙන්නු වරැන්ට එරෙහින සටන් වැදිමෙද් චීනිනුන්ගේ විශේෂ අවධානය උස් වුද ශක්තිමත් වුද දිව්‍ය මය අශ්වයන් කරා යොමු විය . තවද විටින් විට විවිධ දේශයන්ට සබදතා ශක්තිමත් කරගනු වස් චීන තානාපති වරැන් යවා ඇත. එලෙස තානාපතිවරැ න් ආගමනය කල දේශයන් අතර ඇන්ක්ඩි වාසි පාත්‍රියාවද පසුව ඇලක්වරැ හා එක් වු යැන්යාසි යනු විදු දේශයද, සිරියාව යටතේ සොලියසිඩියානුවන් විසු දේශය ද තයෝසිවරැන් වාසය කල ක්ලැඩියාවද තයන්සුවරැන් විසු වයඹ ඉන්දියාව ද වේ.
නීතියක් ලෙස වසරකට මෙවැනි කණ්ඩායම් දහයකට වඩා ක්‍රියාත්මක කරනු ලැබිය. අවස්ථා ගණනාවකදී මධ්‍යම ආසියාවේ තුල චීන ක්‍රියාකාරීත්වය ද හැන්වරැ හා රෝමන් වරු අතර වු ගැටලු ද වාර්තා වේ.ඒ අතුරින් ක්‍රි.පු. 36 ඇති වු යෝජියානු ගැටුම ප්‍රමුඛස්ථානය ගනී.