මතුවීම හා පැතිරීම

විකිපීඩියා වෙතින්

ඉකා මිනිසුන් ක්‍රි.ව. 12 වන සියවසේ දී Cuzco ප්‍රදේශය පුරා Killke සංස්කෘතියේ ගෝත්‍රයක් ලෙස ආරම්භ විය Manco Capac හි නායකයා යටතේ ඔවුන් Curzo (Quechua Qosqo)කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි.

ක්‍රි.ව. 1438 දී Pachacuti නම් Sapa Inca හි නායකයා යටතේ (ඔහුගේ නමේ අර්ථය - භූමි ආරක්ෂකයා) ඔවුන් වර්තමානයේ දී දකුණු පේරැ ප්‍රදේශයට සංක්‍රමණය විය. ඔහු Cuzco නැවත ප්‍රධාන නගරයක් සහ අධිරාජයේ අගනුවර බවට නැවත ගොඩනගන ලදි.

Cuzco බල කොටුවේ අධිරාජ්‍යය ලෙස Pachacuti සොයා ගන්නාලදි. Thahuantinsuya ප්‍රාදේශිය නායකයන් හතර දෙනෙකු ගේ නායකත්වය සහ මධ්‍යම රජය යටතේ පැවතුණි. ප්‍රාදේශිය නායකයන් හතර දෙනා Chinchasuyu (NW), Antisuyu (NE), Contisuya (SW) and Collasuyu (SE) ලෙස නම් විය.

Pachacuti නගර වැසියන් Picch හා CampDavid ලෙස ගෘහ නිවාස හා කූඩාරම් ඉදිකළේය.

පවකු‍ටි ඔහුට අවශ්‍ය භූමි භාගයන් හි දේශපාලන, යුධමය වටිනාකම්න් යුතු තොරතුරැ දැනගැනීමට ඔත්තුකරැවන් යෙදවීය. තවද ඔහු අවට රාජධානීන්හි ප්‍රදානීන් වෙත පණිවිඩ යවමින් නව රාජධානි එක් වූ විට ඔහුව් ට පිරිනැමෙන තනතුරැ වරප්‍රසාද දන්වා යැවුහ. තවද ඔහු එම රාජධානිය වෙත තම දුවවරැන් සරණ ඔබ්බවා දී ම වැනි උපක්‍රම මගින් සම්බන්ධ වර්ධනය කර ගත්තේය.

ඉන් පසු ඉන්කා සම්ප්‍රධාය ට අනුව ක්‍රි.ව. 1463 දී ඔහුගේ පුතා නායකත්වයට පත් විණි.

"https://si.wikipedia.org/w/index.php?title=මතුවීම_හා_පැතිරීම&oldid=471463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි