මඩ කකුළුවා

විකිපීඩියා වෙතින්

කලපු කකුළුවා නමින්ද හඳුන්වයි. අපනයනය සඳහා බහුලව මිලදී ගනු ලබයි. තර කකුළුවන් මස් කකුළුවන් නමින් හඳුන්වන අතර කෙසඟ කකුළුවන් වතුර කකුළුවන් නමින් හඳුන්වයි . මස් කකුළුවන් අපනයනය කරන අතර වතුර කකුළුවන් තර කිරීම සිදුකරයි .

වර්තමාන මස් කකුළුවන් මිල Expo Crab Buyers 2019-06-27

Wight Price Tag

900g 4200/- XXL

700g 3200/- XL

500g 2400/- L

350g 1700/- M

250g 1200/- S

"https://si.wikipedia.org/w/index.php?title=මඩ_කකුළුවා&oldid=469153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි