මගධ රාජාවලිය.
Appearance
බ්රිවහදාත රාජ වංශය
[සංස්කරණය]පුරාණ විස්තරයෙහි එන අර්ධ වශයෙන් ප්‍රසිද්ධියක් දරණ පාලකයින්
බ්රිසහාදාත |
ජරසද |
සෝමපායි (ක්‍රි.පූ: 1678-1618) |
ග්‍රාටාස්රවාස් (ක්‍රි.පූ: 1618-1551) |
ආයුටායුස් (ක්‍රි.පූ: 1551-1515) |
නිරාමිත්‍ර (ක්‍රි.පූ: 1515-1415) |
සුක්ෂාත්රාහ (ක්‍රි.පූ: 1415-1407) |
බ්රිෂහත්කර්මාන් (ක්‍රි:පූ: 1407-1384) |
සේනජිත් (ක්‍රි.පූ: 1384-1361) |
ග්‍රාතාන්ජය (ක්‍රි.පූ 1361-1321) |
විප්රා් (ක්‍රි.පූ: 1321-1296) |
සුචි (ක්‍රි.පූ: 1296-1238) |
ක්ෂේම්යා (ක්‍රි:පූ: 1238-1210) |
සුබ්රායටා (ක්‍රි.පූ: 1210-1150) |
ධර්ම (ක්‍රි.පූ: 1150-1145) |
සුසුමා (ක්‍රි.පූ: 1145-1107) |
ඩ්රිමධාසේන (ක්‍රි.පූ: 1107-1059) |
සුමති (ක්‍රි.පූ: 1059-1026) |
සුභාල (ක්‍රි.පූ: 1026-1004) |
සුනීත (ක්‍රි.පූ: 1004-964) |
සත්යතජිත් (ක්‍රි.පූ: 964-884) |
බිස්වජිත් (ක්‍රි.පූ: 884-849) |
රිපුංජය (ක්‍රි.පූ: 849-799) |
ප්‍රාද්යෝතා රජපෙළපත
[සංස්කරණය]වායු පූරාණය පාදක කොට ගත් ගණන් බැලීම් වලට අනුව ක්‍රි.පූ. 799-684 කාලය තුල රජ කරන ලද රජ වරුන්
ප්රුද්යෝතා |
පාලක |
විසක්ෂ්යුප |
අකජ |
වර්නිවර්ධන |
හරියානක රජ පෙළපත (ක්‍රි.පූ. 545-346) සහ ශිෂුනාග රජ පෙළපත (ක්‍රි.පූ. 430-364)
[සංස්කරණය]බිම්බිසාර (ක්‍රි.පූ: 545-493) පළමු වැනි මගධ අධිරාජ්යනයේ නිර්මාතෘ |
අජාසත්ත (ක්‍රි.පූ: 493-461) |
දර්ශක (ක්‍රි.පූ 461 සිට) |
උදයින් |
ශිෂුනාග (ක්‍රි.පූ: 430) මගධ රාජධානිය |
කාකවර්ණ (ක්‍රි.පූ: 394-364) |
ක්ෂමාධර්මාන් (ක්‍රි.පූ: 618-582) |
ක්ෂට්රැ්ජාස් (ක්‍රි.පූ: 582-558) |
නන්දිවර්ධන |
මහානන්දීන් (ක්‍රි.පූ: 424 දක්වා) මොහුගේ රාජ්යධ උරුම වූයේ ඔහුගේ අවජත පුත්ර. මහා පද්ම නන්ද හටය. |
නන්ද රාජපෙළපත (ක්‍රි.පූ: 424 -321)
[සංස්කරණය]මහා පද්මනන්ද (ක්‍රි.පූ: 424 සිට) මහා නන්දින් රජුගේ අවජාත පුත් ඔහුගේ ඇවෑමෙන් උරුමය ලැබීමෙන් පසු නන්ද අධිරාජ්‍යය පිහිටු වන ලදී. |
පණ්ඩුක |
පාන්ඝුපති |
භූතපාල |
රාෂ්ට්ර්පාල |
ගොවිෂානක |
දශදික්හක |
කයිවාර්ත |
ධන (අග්රම්ස්, සැන්ඩ්රවම්ස්) (ක්‍රි.පූ: 321 දක්වා) චන්ද්‍රගුප්ත මෞර්යයන් විසින් පරාජය කිරීමෙන් පසු මොහුට රාජ්යය අහිමි විය. |
මෞර්ය රාජ වංශය
[සංස්කරණය]චන්ද්‍රගුප්ත මෞර්ය (සන්ද්රය, කොටෝස්) (ක්‍රි.පූ: 324-301) නන්ද රාජධානිය හා මැසඩොනියන් සෙලූසිඩ් රාජධානිය යටත් කර ගැනීමෙන් පසු මෞර්ය රාජධානිය පිහිටුවන ලද මොහු ශාක්යක රාජවාංශිකයෙකු යැයි කියැවේ. |
බිංදුසාර අම්‍රිත්‍රොචෙට් (ක්‍රි.පූ: 301-273) |
අසෝක වර්ධන (අසෝක අධිරාජයා) (ක්‍රි.පූ:273-232) ඉන්දියානු රජවරුන් අතර ශ්රේනෂ්ඨතම අධිරාජ්‍යය යා වශයෙන් සැලකේ. ඉන්දියාව එක්සේසත් කරන ලදී. (දකුණු ආසියාවේ බොහෝ කොටස් ඇෆ්ගනිස්ථානය යුද බලයෙන් ජයගෙන) බුද්ධාගම ප්‍රචලිත කිරීම, සතුන් සදහා අයිතියක් ලබා දීම, සහ අවිහිංසාව ප්‍රචලිත කිරීම කරන ලදී. |
දසරථ (ක්‍රි.පූ: 232-224) |
සම්ප්‍රාටි (ක්‍රි.පූ: 224-215) |
සාලිසුකු (ක්‍රි.පූ: 215-202) |
දේවවර්මාන් (ක්‍රි.පූ: 202-195) |
සතධාන්වන් (ක්‍රි.පූ: 195-187)- මොහුගේ රාජ්යස කාලය තුල මෞර්ය රාජ්යකය කුඩාවිය. |
බිහාද්‍රාට (ක්‍රි.පූ: 187-184) පුස්‍යමිත්‍ර ශුංග විසින් ඝාතනය කරන ලදී. |
ශුංග රාජ පෙළපත (ක්‍රි.පූ 185-73)
[සංස්කරණය]පුස්‍යමිත්‍ර ශුංග (ක්‍රි.පූ: 185-145) බ්‍රිහාඩ්‍රාට ජීවිතක්ෂයට පත් කිරීමෙන් පසු රාජ්යහ පිහිටුවන ලදී. |
අග්නිමිත්‍ර (ක්‍රි.පූ: 149-141) පුස්‍යමිත්‍රගේ පුත් සහ අනුගාමික |
වාසුජයෙත්ත (ක්‍රි.පූ: 141-131) |
වාසුමිත්‍ර (ක්‍රි.පූ: 131-124) |
අන්ධරාක (ක්‍රි.පූ: 124-122) |
පුලින්දක (ක්‍රි.පූ: 122-119) |
ගෝෂා |
වජිරමිත්‍ර |
භගභද්‍ර -පුරානයෙහි සදහන් කර ඇත. |
දේවභූති (ක්‍රි.පූ: 83-73) අන්තිම ශුංග රජු |
කන්වා රජපෙළපත (ක්‍රි.පූ: 73-26)
[සංස්කරණය]වාසුදේව (ක්‍රි.පූ: 73 සිට) |
වාසුදේව අනුගාමිකයින් (ක්‍රි.පූ: 26 දක්වා) |
ගුප්ත රජ පෙළපත (ක්‍රි.ව:240 -550)
[සංස්කරණය]ශ්‍රී ගුප්ත (ක්‍රි.ව: 240-290) |
සටෝකාච (ක්‍රි.ව: 190 – 305) |
චන්ද්‍ර ගුප්ත I (ක්‍රි.ව: 305-335) ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය යුගයේ ආරම්භකයා වේ. |
සමුද්‍ර ගුප්ත (ක්‍රි.ව: 335-370) |
රාමගුප්ත (ක්‍රි.ව: 370-375) |
චන්ද්‍රගුප්ත II (චන්ද්‍රගුප්ත වික්‍රමාධිත්ය ) (ක්‍රි.ව: 375-415) සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ පුත්‍රයා වේ.මොහු රජ කාලය තුලදී ගුප්ත අධිරාජ්‍යය හිනි මුදුනටම නැගුනි. චීන වන්දනා කරුවකු වූ පාහියන් භික්ෂුව මොහුගේ කාලය තුල පැවති ඉන්දියානු ශිෂ්ටාචාරය විස්තර කර ඇත. |
කුමාරගුප්ත I (ක්‍රි.ව:415-455) |
ස්කන්ධගුප්ත (ක්‍රි.ව: 455-467) |
කුමාරගුප්ත II (ක්‍රි.ව: 467-477) |
බුධ ගුප්ත (ක්‍රි.ව: 477-496) |
චන්ද්‍රගුප්ත III (ක්‍රි.ව:496-500) |
වයින්යා ගුප්ත (ක්‍රි.ව: 500-515) |
නරසිම්හ ගුප්ත (ක්‍රි.ව: 510-530) |
කුමාරගුප්ත III (ක්‍රි.ව:530-540) |
විෂ්ණූගුප්ත (ක්‍රි.ව: 540-550) |
සටහන්
[සංස්කරණය]|Mahadha - Kings Of Magadha |-