Jump to content

මංජුල වෙඩිවර්ධන

විකිපීඩියා වෙතින්
ගොනුව:Madhu Sandini Manjula Wediwardena.jpg

කෘතීන්

[සංස්කරණය]

කාව්‍ය

[සංස්කරණය]
  • නිරුත්තර සමාධිය (1997) ෂේන් මැකෙල්වි සමඟ
  • පිළිහුඩුවී (2002) ගොඩගේ සාහිත්‍ය සම්මානය

නවකතා

[සංස්කරණය]
  • බත්තලංගුණ්ඩුව

කෙටිකතා

[සංස්කරණය]
  • මේරි නම් වූ මරියා (2000) වාරණයට ලක් වී ඇත
  • යාළුවන්ගෙයි මගෙයි කතා

කෙටි නාට්‍ය නිෂ්පාදන

[සංස්කරණය]
  • සඳ එළිය ගිනි අරන් (1997) යෞවන සම්මාන
  • මැන්ටල් කතාවක් (1998)

සිනමා තිර නාටක

[සංස්කරණය]
  • ජීවිතය අන් තැනක

ටෙලි නාට්‍ය පිටපත්

[සංස්කරණය]
  • දෙසැම්බරයේ දවසක් (2005) ඒකාංගික
  • ඒ සොඳුරු තාරුකාව (2005) ඒකාංගික
  • සමනලුන්ට වෙඩි තියන්න (2005) ප්‍රාසාංගික
  • පිහාටු සහ මල් (2006) ඒකාංගික
  • සිල්පරයක ස්නේහය (2006) ඒකාංගික
  • වීදියක් සහ ඉන් ඔබ්බට (2006) ඒකංගික

ළමා කතා

[සංස්කරණය]
  • සඳමල්ගේ කතා
"https://si.wikipedia.org/w/index.php?title=මංජුල_වෙඩිවර්ධන&oldid=469146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි