Jump to content

මංගල යාපා

විකිපීඩියා වෙතින්
මංගල යාපා
උපත
බදුල්ල ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියවරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු
සංගණ්‍ය වන්නේආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා
ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය)

හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි

මංගල යාපා (ඉංග්‍රීසි: Mangala Yapa) යනු ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයායි.

ඔහු හිටපු බස්නාහිර මහ නගර සැලැසුම් ව්‍යාපෘති සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ, කොළඹ ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.

ජීවන සටහන්

[සංස්කරණය]

මංගල යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු වරයෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මංගල_යාපා&oldid=444019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි