භාෂාව සබැඳි තීරණාත්මක අවධි කල්පිතය

විකිපීඩියා වෙතින්
(භාෂාව සබැඳි තීරණාත්මක අවධිය වෙතින් යළි-යොමු කරන ලදි)

පුද්ගලයෙකුට වාග් කුසලතාව ලබාගැනීමට ඇති හැකියාව වයස සමග ජෛවීයව බැඳී පවතී යන දිගුකාලීන විවාදාත්මක මතය භාෂාව සබැඳි තීරණාත්මක අවධි කල්පිතය නමිවේ.