භාෂාමය රඳාපැවැත්ම
Appearance
වෝර්ෆ් කල්පිතය, සපිර්-වෝර්ෆ් කල්පිතය හෝ වෝර්ෆියන්වාදය ලෙසින්ද හැඳින්වෙන භාෂාමය රඳාපැවැත්ම නම් සංකල්පයට අනුව, භාෂාවක ව්‍යුහය එහි කථිකයන්ගේ ලෝකදැක්මට සහ ප්‍රජානනයට බලපෑම් කරයි. ඒ අනුව පුද්ගලයන්ගේ මවු බස ලෝකය පිළිබඳ ඔවුන්ගේ සංජානනය තීරණය කිරීමට බෙහෙවින් බලපායි.