භ්‍රමණය වන සමුද්දේශ රාමුව

විකිපීඩියා වෙතින්

භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් යනු භ්‍රමණය වන වස්තුවක් තුළ පිහිටන විශේෂ ලක්ෂයක් ලෙස ගෙන තෝරා ගනු ලබන එකිනෙකට ලම්බක x,y,z, අක්ෂ පද්ධතියකට භ්‍රමණය වන සමුද්දේශ රාමුවත් යැයි කියනු ලැබේ. මෙහිදී සමුද්දේශ රාමුව තුළ සිටින පුද්ගලයාට සාපේක්ෂව භ්‍රමණය වීම සිදුවෙයි. පෘථිවිය එවන් රාමුවකට හොඳම උදාහරණයයි.