භෂ්මාවශේෂ

විකිපීඩියා වෙතින්

මරණයට පත්වූ මිනිසුන් ආදාහනය කල පසු ඉතිරිවන නොපිලිසුනු හෝ අර්‍ධ ලෙස පිලිස්සුනු අස්ථි කොටස් භෂ්මාවශේෂ නම්වේ.

සංස්කෘතිය[සංස්කරණය]

ලොව බොහෝ සංස්කෘතීන් වල මේවා අසුබ ලෙස සලකනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=භෂ්මාවශේෂ&oldid=469133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි