භද්‍රජී මහින්ද ජයතිලක

විකිපීඩියා වෙතින්

ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් ජීවිතයකට

නිර්මාණ[සංස්කරණය]

ප්‍රබන්ධ, පරිවර්තන හා නිබන්ධන[සංස්කරණය]

  • සුදු හංසයෝ ඉගිල ගියහ
  • දිය රැලි නිහඬයි
  • වැහි දවස
  • කතලුගල අන්දරය (අන්දර ත්‍රිත්වය)
  • රන්වැල්ලේ අන්දරය (අන්දර ත්‍රිත්වය)
  • කැදලිගම අන්දරය (අන්දර ත්‍රිත්වය)
  • සුරදූත පුර
  • උලමගෙ රාත්‍රිය
  • දෝන ලුවිසා සාධනීගේ කතාවෙන් කොටසකි (විජයවර්ධන සම්මාන ගෞරවණීය සඳහන)
  • සසර සරන්නෝ
  • දොඹගල නිධානය
  • වැව් ඉස්මත්ත
  • නන්දනීගේ ස්වයංවරය
  • සක්වල වහල්ලු (විශ්වය සරන්නෝ ත්‍රිත්වය)
  • තාරක යානය (විශ්වය සරන්නෝ ත්‍රිත්වය)
  • සුරක් මන්දාකිණිය (විශ්වය සරන්නෝ ත්‍රිත්වය)
  • ගිනි සහ සෙව්වන්දි
  • පවුරු බැඳි රාජ්‍යය (ඩී. ආර්. විජයවර්ධන සම්මානය 1994)
  • ශ්‍රී රාවණ්ණා පුවත
  • බඹර විලේ හොල්මන
  • උත්පලවන්නාවේ භූත කෙලිය
  • සඳ වියරුව (භීෂණ ත්‍රිත්වය)
  • බෝදලිමාගේ ශාපය (භීෂණ ත්‍රිත්වය)
  • දුර කඳු මත අකුණු (භීෂණ ත්‍රිත්වය)
  • උමං රාජධානිය
  • හඬා යා නොහැක ප්‍රේමය
  • ගඟ ළඟ පෙම් මඟ පාළු වෙලා
  • ඉසංකාගේ ලෝකය
  • සමුද්‍රසිරි
  • හංස ගීතය
  • ‍පරෙවි පොකුණ
  • කුරුලු තලාව 1
  • කුරුලු තලාව 2
  • සැන්දරසං ඇත්තෝ
  • සංකර දූවරු
  • චිත්‍රපටිය හා තවත් කතා
  • වෙස්සන්තර සිද්ධිය හා තවත් කතා
  • සඳ පායති බල්ලෝ බුරති හාවෝ බය නැති
  • රූපවාහිනී සටහන්
  • තුන්වන ලෝකයේ මාකෝපෝලෝලා
  • ජීවන දහර (විඥාන ත්‍රිත්වය)
  • සසර සයුර (විඥාන ත්‍රිත්වය)
  • දැහැමි දසුන (විඥාන ත්‍රිත්වය)
  • චක්‍ර සහ විශ්ව ශක්තිය
  • ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් හජීවිතයක්
  • Hotel Madhu & Other Stories
  • අනාදියාන ‍තේසාන්තලික (සසර සරන්නෝ - දෙමළ)
  • ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය 1
  • ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය 2
  • පෙරදිග පහන (Light of Asia පරිවර්තනය)
  • යෞවන පුරෝගාමි‍යෝ (Young Pioneers පරිවර්තනය)
  • දොස්තර ෂිවාගෝ (Dr. Zhivago පරිවර්තනය)
  • සුවඳ පැන් (Perfume පරිවර්තනය)
  • ඔස්දේසේ මායා කාරයා (Wizard of oz පරිවර්තනය)
  • ජේසුතුමන් දඹදිව විසූ වගයි (Jesus Lived in India පරිවර්තනය)
  • ජෝතිමය චාරිකා (Soul's Journey පරිවර්තනය)
  • භව අතරේ ගන්ධබ්බය (Journey of Souls පරිවර්තනය)
  • The Land of Golden Lions
  • Love in the city below
  • Zimba
  • පොඩි මහත්තයා
  • භද්‍රජී ගී
  • පද පරම
  • ඇමරිකාවේ කසාවත (රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2005) (Saffron Days in L. A. පරිවර්තනය)
  • පෝලා (Paula පරිවර්තනය)
  • ලිංගිකත්වය හා ආධ්‍යාත්මය
  • රෝස විලාවේ අභිරහස
  • සත් සමුදුරේ ගිය ගෙම්බා සහ පුලුං (ළමා නාට්‍ය)
  • The Torture Camp on the light mountain (එළිය කන්ද වද කඳවුර - පරිවර්තනය)
  • බොරදිය සුදු පෙණ
  • තුරඟ තැනිතලා
  • දෙයියන්ගේ දේසේ
  • ඇත් සොහොන ළඟ ගැහැණිය (සර්‍වොදය පුවත්පතේ කොටස් වශයෙන්)
  • සුවය සදන්නෝ (Born to heal පරිවර්තනය)
  • දුම්රිය අංක 50 (සුනාමි විපත)
  • තීර්ථය
  • හාඩි දරුවෝ කුළුණෙහි අබිරහස (Hardy Boys පරිවර්තනය)
  • ඕ‍ගේ කතාව (The story of O පරිවර්තනය)
  • පුදුම කැඩපත (Ghoose Bumps පරිවර්තනය)
  • විසාලා
  • චිත්‍ර අඳිමු - Let's Draw (පළමු පොත)
  • ඇමෙරිකාවේ රන් සළු (Bodhi Tree Grows sin La පරිවර්තනය)
  • සරල දිවිය
  • ෂැංහයිහී ජීවිතය සහ මරණය (Life and Death in Shanghai පරිවර්තනය)
  • බොඳ දිය සායම්
  • රන් දඩයම
  • ගෙත් සෙමෙහි සන්ධ්‍යාව
  • දිනක කුසිනාරාවේ

ලංකාවේ ‍වේදිකා නාට්‍ය[සංස්කරණය]

  • යාත්‍රාවක මිනිස්සු
  • පාරාදීසය
  • හය දෙනෙක්
  • දිය මන්ත්‍රී
  • ගෝනුස්සෝ
  • සෝබන සැඳෑවක්
  • රෝස පාට පුංචි ගේක (පහන් පෙල සරත්චන්ද්‍ර සම්මානය)
  • කඳු සිඛරය ගැඹුරු හෙලයි (ආලෝක රංග සභා - පළමු ස්ථානය)
  • හදවතක සටහන්

ඇමරිකාවේ වේදිකාවට නාට්‍ය[සංස්කරණය]

  • ජෙනය
  • ගෙදර වාගෙ තැනක්
  • දූපත
  • හිඟන්නෝ සහ රජවරු
  • Murder at the international lounge
  • Bopa
  • December Lights
  • Guru in the Attic
  • San Limbo
  • Across the Bridge
  • Seance Night
  • Somewhere up There
  • Time Walker

රූපවාහිනී නාට්‍ය[සංස්කරණය]

  • අතරමඟ නවාතැන
  • කපුරු කන්දේ කලූ
  • ගොඩ ගෙරවිලි
  • ධන කුවේරයා
  • රාජසිංහගේ පෙට්ටගම
  • දෙයියන්ගේ දරුවො
  • Dreams in a state (ඕස්ට්‍රේලියා)

වෙනත්: 1978 දී භද්‍රජී මහින්ද ජයතිලක විසින් මුල්ම රූපවාහිනී සේවාව (දැන් ITN) ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන දුන්නේ ය.

වෙනත් යොමුවීම්[සංස්කරණය]

නිල වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=භද්‍රජී_මහින්ද_ජයතිලක&oldid=469131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි