බෞද්ධ සංචේත

විකිපීඩියා වෙතින්

බෞද්ධ සංචේත


මහායාන හා වජුයාන බුද්ධධර්මයේ සදහන් වන මංගල සංචේත 8 ක් නම්,

·ඡත්‍රය (කූඩය)

·රන්වන් මත්ස්‍යා

·මැණික් පුන්කලස

·නෙළුම්

·හක්ගෙඩිය

·නොනිම් ගැටය

·ජය ධජය

·ධර්ම චක්‍රය

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_සංචේත&oldid=471396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි