බොස්නියා සහ හර්සෙගොවිනා හී ධජය

විකිපීඩියා වෙතින්

බොස්නියා සහ හර්සෙගොවිනා
භාවිතය ජාතික ධජය National flag
සමානුපාතිකය 1:2
භාවිතයට ගැනුණේ 4 පෙබරවාරි 1998
(යාවත්කාල කිරීම: 10 අගෝස්තු 2001) [1]
නිර්මාණය පටියට හා ධජයේ ඉහළට යාබදව කහ සෘජු කෝණික ත්‍රිකෝණයක් සමග ලෙලෙන පැත්තේ පළල් හා මද නිල් පැහැති සිරස් පටියක්; ත්‍රිකෝණයේ කර්ණය ඔස්සේ සුදු පැහැ සම්පූර්ණ පස්-තොණ් තරු හතක් සහ ඉහළ හා පහළ කොන් වල අර්ධ තරු දෙකක් සමගින් ධජයේ ඉතිරිය මද නිල් පැහැ ගනියි.
නිර්මාණය කලේ කාර්ලොස් වෙස්ටන්ඩෝර්ප්
Flag of Bosnia and Herzegovina

බොස්නියා සහ හර්සෙගොවිනා හී ධජය මත පටියට හා ධජයේ ඉහළට යාබදව කහ සෘජු කෝණික ත්‍රිකෝණයක් සමග ලෙලෙන පැත්තේ පළල් හා මද නිල් පැහැති සිරස් පටියක් ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. සාකොන් ඔ සාස්ටවි බොස්නා ඉ හර්සෙගොවිනා (සිංහල: බොස්නියා සහ හර්සෙගොවිනා හී රාජ්‍ය ධජය පිළිබඳ නීතිය), ප්‍රකාශයට පත් කෙරුණේ අගෝස්තු 3, 2001 සහ වලංගු භාවය අගෝස්තු 10, 2001; දින හතක වකට්ෂියො ලෙගිස් කාල සීමාවක් ප්‍රකාශ කල, නීතියෙහි 13 වන වගන්තිය ප්‍රකාර. Službeni glasnik BiH dated: අගෝස්තු 10, 2001) (සිංහල: බොස්නියා සහ හර්සෙගොවිනා හී නිල ගැසට් පත්‍රය) අංක. 19/01, ප්‍රකාශයට පත් කෙරුණේ අගෝස්තු 3, 2001.