බොම්බේ බේගම්ස්

විකිපීඩියා වෙතින්
බොම්බේ බේගම්ස්
ප්‍රභේදයනාට්‍ය
රචනය කලේඅලංකෘතා ශ්‍රීවාස්තව
බෝර්නිලා චැටර්ජී
ඉති අගර්වාල්
අධ්‍යක්ෂණය කලේඅලංකෘතා ශ්‍රීවාස්තව
බෝර්නිලා චැටර්ජී
රඟපෑම
Narrated byආධ්‍යා ආනන්ද්
තේමා සංගීත නිර්මාණකරුසනී දත්තා
Composer(s)ආනන්ද් භාස්කර්
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන6[1]
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)අලංකෘතා ශ්‍රීවාස්තව
සංස්කාරක(යන්)චාරු ශ්‍රී රෝයි
ඕම්කාර් උත්තම් සක්පාල්
සිනෙමාරූපණයඅක්ෂේ සිංහ්
නිෂ්පාදන සමාගමඑන්ඩිමොල් ෂයින් ඉන්ඩියා
චේර්නින් එන්ටර්ටේන්මන්ට්
බෙදාහරින්නානෙට්ෆ්ලික්ස්

බොම්බේ බේගම්ස් යනුවෙන් හැඳින්වෙන්නේ අලංකෘතා ශ්‍රීවාස්තව විසින් නෙට්ෆ්ලික්ස් සඳහා නිර්මාණය කළ ඉන්දියානු නාට්‍ය වෙබ් කතාමාලාවකි. එය ශ්‍රීවාස්තව, බෝර්නිලා චැටර්ජී සජ ඉති අගර්වාල් විසින් රචනාකොට තිබේ. මෙහි අධ්‍යක්ෂණය ශ්‍රීවාස්තව සහ චැටර්ජී විසින් සිදුකළ අතර, නිෂ්පාදනය කරන ලද්දේ ලොස් ඇන්ජලීස්-පාදක කරගත් චේර්නින් එන්ටර්ටේන්මන්ට් සහ එන්ඩිමොල් ශයින් ගෲප් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පූජා භාට්, ශහානා ගෝස්වාමි, අමෘතා සුභාෂ් සහ ප්ලාබිතා බෝර්ඨාකූර් විසිනි. මෙය ආධ්‍යා ආනන්ද් විසින් කථනය කරනු ලබයි. මෙය නිළි පූජා භාට්ගේ රංගනයෙහි නැවත ආගමනය සනිටුහන් කරයි.[2] මෙමඟින් මුම්බායි නගරයෙහි වෙසෙන කාන්තාවන් පස්දෙනකුගේ දිවිය නිරූපණය කෙරෙයි. 2021 මාර්තු 8 දින මෙය නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[3]

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Jhunjhunwala, Udita (3 March 2021). "How 'Dil Hai Ke Manta Nahin' led to Pooja Bhatt being cast in 'Bombay Begums'". Scroll.in (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 3 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 March 2021.
  2. Upadhyay, Karishma (4 March 2021). "In Pooja Bhatt's kingdom: the actor joins director Alankrita Srivastava to talk about 'Bombay Begums". The Hindu (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 5 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 March 2021.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; HindustanTimes-Inelegant-2021 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Netflix original current series

"https://si.wikipedia.org/w/index.php?title=බොම්බේ_බේගම්ස්&oldid=481538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි