Jump to content

බුලත් මුඩුක්කුව

විකිපීඩියා වෙතින්

කටවහරේ බුලත් මුඩුක්කුව යනු කුරුණෑගල නගර මධ්‍යයේම පිහිටා ඇති ඉතාමත් කර්‍යබහුල ව්‍යාපාරික කලාපයකි. ඉතා ඉහල වෙළඳ වටිනාකමක් ඇති මෙම ප්‍රදේශය නිල වශයෙන් මලියදේව වීදියේ කොටසකි.

"https://si.wikipedia.org/w/index.php?title=බුලත්_මුඩුක්කුව&oldid=552570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි