බුද සංක්‍රාන්තිය

විකිපීඩියා වෙතින්
2006, නොවැම්බර් 8 දිනදී සිදුවූ බුද සංක්‍රාන්තිය සූර්යලප #921, 922, සහ 923 හා සමගින්
2006, නොවැම්බර් 8 දිනදී සිදුවූ සංක්‍රාන්තිය අතරතුර බුද ග්‍රහයාගේ සමීප දසුනක්

සූර්යයා හරහා බුද ග්‍රහයාගේ සංක්‍රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ පෘථිවිය අතරට බුද ග්‍රහලෝකය පැමිණි විට වන අතර, සූර්යයාගේ මුහුණත මතින් ගමන් කරන කුඩා කළු පැහැ තිතක් ලෙසින් බුද දිස්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=බුද_සංක්‍රාන්තිය&oldid=294018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි