බුද්ධිමය දේපල හිමිකම්

විකිපීඩියා වෙතින්


මෙම තොරතුරු තාක්ෂණ යුගයේ පරිගණක මෘදුකාංග ද, බුද්ධිමය දේපොළක් ලෙස සැළකේ.විශේෂයෙන් පරිගණක මෘදුකාංග හා ජාල මංකොල්ලය , වෙනත් අයෙකු සතු එවැනි දේපොළක් තමන්ගේ යැයි හැගවෙන පරිදි ඉදිරිපත් කිරිම ආදිය බුද්ධිමය දේපොළ අයිතිය උල්ලංඝණය වීමකි. එසේ ම මෙවැනි දේපොළක් සෑම අවස්ථාවකදී ම කිසියම් පුද්ගලයෙකුගේ මනසේ ඇතිවන නිර්මාණාත්මක සිතුවිල්ලක අවසාන ප්‍රතිඵලය වේ. වෙනත් අයකු සතු එවැන්නක් අනවසරයෙන් තම සන්තකයේ තබා ගැනීම , ඉදිරිපත් කිරිම හෝ වෙනත් කටයුත්තක් සදහා යොදා ගැනීම මෙන් ම වෙනත් එවැනිම දෙයක් තුළ අන්තර්ග්‍රහණය කිරීම ද එම අයිතිය උල්ලංඝණය වීමක් ලෙස සැළකේ.(RS) ගොනුව:1094.jpg

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධිමය_දේපල_හිමිකම්&oldid=469109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි