බුද්ධිමත් නිර්මාණවාදය

විකිපීඩියා වෙතින්

බුද්ධිමත් නිර්මාණවාදය යනු දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව වන ව්‍යාජවිද්‍යාත්මක තර්කයකි. එහි යෝජකයන් එය ඉදිරිපත් කර ඇත්තේ "ජීවයේ සම්භවය ගැන සාක්ෂි පාදක කරගත් විද්‍යාත්මක න්‍යායක්" ලෙසයි.[1][2][3][4] තවද ඔවුන් ප්‍රකාශ කරන්නේ "විශ්වයේ සහ ජීවීන්ගේ ඇතැම් අංගයන් වඩාත් හොඳින් පැහැදිළි කළ හැක්කේ බුද්ධිමත් මූලයකින් මිස, ස්වභාවික වරණය වැනි කිසිදු ඉලක්කයක් නැති ක්‍රියාවලියකින් නොවන" බවයි.[5] බුද්ධිමත් නිර්මාණවාදය යනු මැවුම්වාදයෙහිම එක් ආකාරයක් වේ. එය සනාථ කිරීමට ආනුභවික සාක්ෂි නොමැති අතර, පරීක්ෂා කළ හැකි හෝ නොබිඳිය හැකි උපකල්පිත ද ලබා නොදෙන නිසා එය විද්‍යාව යැයි නොසැළකේ.[6][7] බුද්ධිමත් නිර්මාණවාදයෙහි ප්‍රධාන යෝජකයින් වන්නේ එක්සත් ජනපදයෙහි ඇති ක්‍රිස්තියානි බුද්ධිමණ්ඩලයක් වන ඩිස්කවරි ආයතනය යි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Numbers 2006, p. 373; "[ID] captured headlines for its bold attempt to rewrite the basic rules of science and its claim to have found indisputable evidence of a God-like being. Proponents, however, insisted it was 'not a religious-based idea, but instead an evidence-based scientific theory about life's origins – one that challenges strictly materialistic views of evolution.' Although the intellectual roots of the design argument go back centuries, its contemporary incarnation dates from the 1980s"
  2. Meyer, Stephen C. (December 1, 2005). "Not by chance". National Post. Don Mills, Ontario: CanWest MediaWorks Publications Inc. May 1, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-28.
  3. Boudry, Maarten; Blancke, Stefaan; Braeckman, Johan (December 2010). "Irreducible Incoherence and Intelligent Design: A Look into the Conceptual Toolbox of a Pseudoscience" (PDF). The Quarterly Review of Biology. 85 (4): 473–482. doi:10.1086/656904. hdl:1854/LU-952482. PMID 21243965. S2CID 27218269. Article available from Universiteit Gent
  4. Young & Edis 2004 pp. 195-196, Section heading: But is it Pseudoscience?
  5. "CSC – Frequently Asked Questions: Questions About Intelligent Design: What is the theory of intelligent design?". Center for Science and Culture. Seattle: Discovery Institute. සම්ප්‍රවේශය 2018-07-15.
  6. Forrest, Barbara (May 2007). "Understanding the Intelligent Design Creationist Movement: Its True Nature and Goals" (PDF). Center for Inquiry. Washington, D.C.: Center for Inquiry. May 19, 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-08-06.
  7. "An intelligently designed response". Nature Methods (Editorial). 4 (12): 983. December 2007. doi:10.1038/nmeth1207-983. ISSN 1548-7091.