බී. ජේ. පී. මෙන්ඩිස්

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 43 වැනි මිනුම්පතිවරයා
තනතුර දරමින්
2004–2009
පූර්වප්‍රාප්තිකයාපී. ඒ. ආරියරත්න
අනුප්‍රාප්තිකයාඑස්. එම්. ඩබ්ලිව්. ප්‍රනාන්දු

බී.ජේ.පී මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ 43 වැනි මිනුම්පතිවරයා විය. පී.ඒ. ආරියරත්නගෙන් පසු 2004 දී පත් වූ ඔහු 2009 දක්වා එම ධූරයේ කටයුතු කළේය. ඔහුගෙන් පසුව එස්.එම්.ඩබ්ලිව්.ප්‍රනාන්දු මහතා පත් විය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "History". Survey Department of Sri Lanka. 16 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 April 2014.
"https://si.wikipedia.org/w/index.php?title=බී._ජේ._පී._මෙන්ඩිස්&oldid=544414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි