බීකරය
පෙනුම
විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බීකර | |
| භාවිතය | ද්‍රාවණයන් රැඳවීමට හා පරිමාව මැනීමට |
|---|---|
බීකරය යනු ද්‍රාවණ කැලතීම, මිශ්‍ර කිරීම සහ රත් කිරීම අදිය සිදුකිරීම සඳහා විද්‍යාගාර තුල භාවිතයට ගන්නා සරල බඳුනකි. සිලින්ඩරාකාර හැඩයෙන් යුතු බීකර පැතලි අඩියක් සහිත වෙයි.[1] ද්‍රාවණයන් ප්‍රවේශමෙන් වත්කිරීම සඳහා බොහෝ බීකරයන්හී කුඩා කෙමියක් පවතියි. මිලි ලීටර 1 සිට ලීටර කීප ගුණයක් මැනගත හැකි බීකර දැක ගත හැකි වේ.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Oxford English Dictionary 1989 edition