බිම් වැඩ (පුරා විද්‍යාව)

විකිපීඩියා වෙතින්

ඔෆාගේ වේල්ල

පුරා විද්‍යාවේ දී බිම් වැඩ යනු ගැටි හා වැදලි ලෙස හඳුන්වන භූ මට්ටමේ වු කෘතිම වෙනස් වීම්ය. ඒවා අංග විය හැක. එසේත් නැති නම් මතුපිටින් යට පිහිටි අංග පෙන්වන ලක්ෂන විය හැක. පුරා විද්‍යාඥයන්ට අවධානයට භාජනය වන බිම් වැඩ අතරට පැරණි බලකොටු, ස්මාරක , ගොඩැලි හා අනෙකුත් සොහොන්‍කොත් ඇතුළත් වේ. නැතිවී ගිය මධ්‍යතන යුගයේ ගම්වලින් හමුවන බිම් වැඩ නැතිවී ගිය ජනාවාසවල ස්ථානය, ප්‍රමාණය හා සැකැස්ම නිර්ණය කිරීම යොදා ගත හැක.

බිම් වැඩ, උසින් සෙන්ටිමීටර කිහිපහක සිට සිල්බරි කන්දෙහි ප්‍රමාණය (40m) දක්වා පරාසගත වේ. එය නව ශිලා යුගයේ සිට පසුගිය සතිය දක්වා කාල ගත වේ. ඒවාට කිලෝ ග්‍රෑම් ටොන් ගණනක් දක්වා විස්තීර්ණ විය හැක. (ඔෆාගේ වේල්ල)

සුර්යා අහසෙහි පහල පිහිටුමක දී ගන්නා ලද අහස් ඡායාරූපවල නොගැඹුරු බිම් වැඩ වඩාත් හොඳින් දර්ශනය වේ. ඒ හා සමානවම තුහින හෝ කුඩා හිම පතනයකින් පසුව වඩාත් හොඳින් දර්ශනය වේ. බිම් වැඩවල නිවැරදි සමීක්ෂණයක් කැනීමකින් තොරව ‍ඒවා තේරුම් ගැනීමට ඉඩ ලබා දෙයි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Earthworks_%28archaeology%29