බැලුම් සිදුර යනු කුඩා විවරයක් වන අතර එය තුලින් යමෙකුට බැලිය හැකිය.
දොරක ඇති බැලුම් සිදුරක් විසින්, ඇතුළත සිටින අයවළුනට, දොර විවෘත නොකරමින් පිටත බැලීමෙහි ආරක්ෂා සහිත කාර්යය සඳහා අවකාශ සලසා දෙයි.