බැද්දගාන තෙත්බිම් උද්‍යානය

විකිපීඩියා වෙතින්

බැද්දගාන තෙත්බිම් උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නව පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව පිහිටා ඇත.[1] නාගරික සංවර්ධන අදිකාරිය යටතේ පාලනය වන උද්‍යානය දියවන්නා ඔයට මායිම්ව, හෙක්ටයාර 18 ක පමණ වපසරියක් පුරා විහිදී පවතී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "යමුද බලන්න බැද්දගාන තෙත්බිම් උද්‍යානය". විජය පුවත්පත. 19 ජූලි 2016. සම්ප්‍රවේශය 20 ඔක්තෝම්බර් 2017.