බාලදක්ෂ පොරොන්දුව

විකිපීඩියා වෙතින්

බාලදක්ෂ පොරොන්දුව රටින් රටට වෙනස් වන අතර ඒවා රටට අනන්‍ය වේ. බාලදක්ෂ පොරොන්දුව (scout promise මෙන්ම oath) කියාද හදුන්වයි.

ලංකාවේ බාලදක්ෂ පොරොන්දුව

මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද තෙක බාල දක්ෂ නීතියට කීකරු වීමට ද, දිනපතා යහපත් වැඩක් කිරීමට ද, මාගේ සම්පූර්ණ උත්සහය යෙදීමට පොරොන්දු වෙමි.

"https://si.wikipedia.org/w/index.php?title=බාලදක්ෂ_පොරොන්දුව&oldid=469084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි