Jump to content

බාබෙල් කුළුණ

විකිපීඩියා වෙතින්

බාබෙල් කුළුණ පැරණි ගිවිසුමේ උත්පත්ති කථාවේ එන ගොඩ නැගිල්ලකි. කථාවට අනුව මහා ජලගැලීමෙන් අනතුරුව එක්සත් වූ සියලු දෙනා සින්හාර් නැමති ප්‍රදේශයට සංක්‍රමණය වූවා. ඔවුන් සින්හාර් වලදී උස කුලුණක් සමග නගරයක් ඉදි කලෝය. කුළුණ කෙතරම් උසද යත් කුළුනේ හිස ස්වර්ගයට ගැවෙන තරමට විය.

"https://si.wikipedia.org/w/index.php?title=බාබෙල්_කුළුණ&oldid=425485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි