බ්‍රිතාන්‍ය රජ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Royal coat of arms of the United Kingdom
Royal Arms
The Royal Arms since the accession of Queen Victoria in 1837, featuring the arms of England in both the first and fourth quarters, Scotland in the second and Ireland in the third. In Scotland a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence.[1]

1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ එක්සත් රාජධානියේ 12 දෙනෙකු රජකම් කර ඇත. 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 1701 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.

1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.

ස්ටුවට් රාජ වංශය (1707–1714)[සංස්කරණය]

1702 මාර්තු 8 සිට එවකට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජකම් කල ඈන් රැජින මහා බ්‍රිතාන්‍යයේ රැජින බවට පත්විය. (ඇගේ මුළු පාලනය අවුරුදු 12 යි සති 21 යි. )

නම පින්තූරය ලාංඡනය උපත විවාහ මරණය Claim Ref.
Before the Acts of Union 1707 See List of English monarchs, List of Scottish monarchs
Anne
1 May 1707
 –
1 August 1714
(&0000000000000007.0000007 years, &0000000000000092.00000092 days)
6 February 1665
St James's Palace
Daughter of James II and VII
and Anne Hyde
Prince George of Denmark
St James's Palace
28 July 1683
No surviving children
1 August 1714
Kensington Palace
Aged: සැකිල්ල:Ayd
Daughter of James II and VII
Cognatic primogeniture
Bill of Rights 1689
[2]

හැනෝවර් රාජ වංශය(1714-1901)[සංස්කරණය]

1701 එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත නිරාකරණය කිරීමේ පනතෙහි ප්‍රතිපලයක් හැනෝවර් වංශිකයන්ගේ පැමිණීම සිදුවිය. එම පනත මගින් පාප්තුමා අදහන්නන් (උදා: රෝමාණු කතෝලිකයින්) සහ එවැනි පුද්ගලයකු සමග විවාහ වූවන් රජකමට පැමිණීම වලක්වන ලදි. ඒ අනුව 1701 දී ඈන් කුමරිය (පසුව ඈන් රැජිණ) ඇයගෙන් පැවත එන්නන්, තුන් වන විලියම් රජුගෙන් පැවත එන්නන් ට පසුව රජකම උරුම විය යුත්තේ පළමු වන ජේම්ස් රජුගේ මිණිබිරියක වන හැනෝවර් හි සොෆියාට බව තීරණය විය. මෙම නීතිය 1707 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන්ද නීතිගත කරන ලදි.

ජීවත් වන දරුවන් නොමැතිව 1714 දී ඈන් රැජිණ මියයාමට සති කිහිපයකට පෙර හැනෝවර් හි සොෆියාද මිය ගොස් සිටි බැවින් සොෆියාගේ වැඩිමහල් පුත්, හැනෝවර් හි වරක-කුමරු ජෝර්ජ් ලුවී බ්‍රිතාන්‍ය රජකමට පත්විය

  1. "Coats of arms". royal.gov.uk. 4 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2011.
  2. "Anne (r. 1702–1714)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 ජනවාරි 2018.