බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයේ ශ්‍රී ලංකා අංශය

විකිපීඩියා වෙතින්
BCS ශ්‍රී ලංකා අංශය
වර්ගයබ්‍රිතාන්‍ය පරිඝණක සංසදයහි දේශීය අංශය හා වෘත්තීයමය සංවිධානය
ස්ථාපිත වූවේ1996
ප්‍රධාන පිරිස්ගීතප්‍රිය තිලකරත්න මහතා (සභාපති)
ආවරිත කලාපශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේතොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විධික්‍රමයන්සම්මන්ත්‍රණ හා ප්‍රකාශණ
සාමාජිකයින්5000+
වෙබ් අඩවියwww.bcssrilanka.org

BCS ශ්‍රී ලංකා අංශය (BCSSL) යනු ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ශණික ක්ෂේත්‍ර වල වෘත්තීයම සංවිධානයක් සහ උගතුන්ගේ සංගමයක් වේ. 1996 වසරේ ආරම්භ කල එය BCS, තොරතුරු තාක්ෂණය සදහා වරලත් ශාස්ත්‍රායලයහි පළමු විදේශීය ශාඛාව ලෙස පිහිටුවනු ලැබූ ආයතනයයි.

මෙම අංශයේ වෘත්තීයමය සාමාජිකයන් (MBCS) 2,000කට අධික ප්‍රමාණයක්ද, ශිෂ්‍ය සාමාජිකයන් 3000කට අධික ප්‍රමාණයක්ද සිටිති. තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ වරලත් සහතික ලැබූ (CITP) සාමාජිකයන් 322ක පමණ ප්‍රමාණයක් සිටින අතර, BCS ඉහල සාමාජිකත්වය ලැබූ සාමාජිකයන් (FBCS) 35කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවට BCSSL ගණන් බලා තිබේ. ශ්‍රී ලාංකික පරිඝණක ක්ෂේත්‍රයේ මිණුම් ලකුණක් ලෙස පවත්වන NBQSA වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ BCSSL විසිනි.

අතීත සභාපතිවරු[සංස්කරණය]

  • සුජීව දිසානායක, MBCS, CITP (2008)
  • මහාචාර්ය. ගිහාන් වික්‍රමනායක, FBCS, CITP (2007/2005)
  • වෛද්‍ය. දිලීප ද සිල්වා, FBCS, FCMI, CITP (2006)
  • ජයන්ත ද සිල්වා, FBCS, CITP (2003)
  • වෛද්‍ය. බන්දු රණසිංහ, FBCS, (1997/98 - 2001/02)
  • වෛද්‍ය. ගාමිනී වික්‍රමසිංහ, FBCS, FCMI (1996)

අනුබද්ධ ආයතන[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]