බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන

විකිපීඩියා වෙතින්

බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන - මෙරටදී මිය ගිය බ්‍රිතාන්‍යයයින් භූමදානය පිණිස බ්‍රිතාන්‍යය විසින් 1817 වර්ෂයේ ඉදිකරනු ලැබූ කනත්තකි. කෙසේනමුදු 1873දී කනත්ත වසා දැමුණි.