බළන්ගොඩ නැණසල

විකිපීඩියා වෙතින්

වර්ශ 2005 ක් වූ අගෝස්තු මස 23 වන දින ආරම්භ කල බළන්ගොඩ නැණසල අද වන විට වසරකට දරුවන් දහසකට වඩා වැඩි ප්‍රමාණයකට පරිගණක දැනුම ලබා දෙන ආයතනයකි. පරිගණක හැටකට අධික අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාර දෙකකින් සමන්විත බළන්ගොඩ නැණසල කාර්යය මණ්ඩලය දස දෙනෙකුට අධිකය.

2013 වර්ෂයේදී බළන්ගෙඩ නැණසල ශ්‍රී ලංකාවේ සියළු නැණසල මධ්‍යස්ථාන අතරින් විශිෂ්ඨතම නැණසල ලෙස ස්වර්ණ සම්මානය දිනා ගන්නා ලදී.

එසේම 2009 වර්ෂයේදී ඊ-ස්වාභිමාණී සම්මානය දිනා ගන්නා ලද්දේ එහි පවත්වාගෙන ගිය රන්සර අන්තර්ජාල රේඩියෝ නාලිකාව වෙනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=බළන්ගොඩ_නැණසල&oldid=469070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි