බහුවිධ ජාරඨ්‍යය යනු ස්නායූ පටක සම්බන්ධ ස්වයංප්‍රතිශක්ති රෝගයකි. මෙහිදී ස්නායු මයලින් වලට බලපෑමක් ඇතිවේ.