බහුපද ශේෂ ප්‍රමේයය

විකිපීඩියා වෙතින්

වීජ ගණිතයෙහි, බහුපද ශේෂ ප්‍රමේයය හෝ කුඩා බීසුට්ස්ගේ ප්‍රමේයය ( ඒටියැන් බීසූට් අනුව යමින් නම් කෙරුණු)[1] යනු බහුපදයන්ගේ යුක්ලීඩියානු ලබ්ධියෙහි එක් යෙදුමකි.

  1. පියෝට්‍ර රූඩ්නිකි (2004). "ලිට්ල් බීසූට් තියරම් (ෆැක්ටර් තියරම්)" (PDF). ෆෝමලයිස්ඩ් මැතමැටික්ස්. 12 (1): 49–58.
"https://si.wikipedia.org/w/index.php?title=බහුපද_ශේෂ_ප්‍රමේයය&oldid=460071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි